අද ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ජූලි 27, 2019

    අද ප්‍රදේශ කිහිපයක කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, අද පෙ.ව11.00 තෙක් රාගම,කඳාන,ජාඇල,සීදූව,කටුනායක,ඒකල,කොටුගොඩ,පමුණුගම,වැලිසර,මහබාගේ,මාබෝල,කෙරවලපිටියට ජල සැපයුම අත්හිටුවෙයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 07:25

    Latest News