බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

ජූලි 19, 2019

    දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වි‍ශේෂ මෙහෙයුමෙන් ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන්‍ 177ක් අත්අඩංගුවට ගනී.

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 5 වැනි දිනයි.

    Latest News