ඉහළ කොත්මලේ වාන් දොරටු 3 ක් විවෘත යි - කොත්මලා ඔය දෙපස ජනතාවට අනතුරු ඇඟවීම්

ජූලි 19, 2019

    ඉහළ කොත්මලේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ.

    කොත්මලා ඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

    තවදුරටත් එම ප්‍රදේශ වලට වැසි පැවතිය හොත් සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බව ජලාශ ඉංජිනේරුවරුන් සඳහන් කර සිටී.

    මේ අතර, කොත්මලා ඔයට ටොරින්ටන්වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසින ඇල මාර්ගයක් හරහා ගමන් කරමින් සිට අතුරුදන් වූ අනෙක් පාසල් දැරියගේ සිරුර සොයා මෙහෙයුම් තවදුරටත්.

    අනෙක් දැරියගේ සිරුර ඊයේ සොයා ගැණින.

    Last modified on සිකුරාදා, 19 ජූලි 2019 10:52

    Latest News