හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් CID යට ප්‍රකාශයක්

ජූලි 16, 2019

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 09ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

    ඊයේ (15) පැය නමයක කාලයක් මෙම ප්‍රකාශය ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අප්‍රේල් 21 වැනිදා සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාලව එම ප්‍රකාශය ලබගත් බව පොලිස් නිවේදනයේ සඳහන්වේ. 

    Latest News