එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා FCIDයට

ජූලි 04, 2019

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

    ඒ, වත්කම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. පෙරවරු 10.15ට පමණ ඔහු එහි පැමිණි අතර මේ වන විටත් අදාළ ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 11:38

    Latest News