කොටුවේ වෙළඳ සැලක ගින්නක්

ජූනි 28, 2019

    කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඕල්කට් මාවතේ පිහිටි වෙළෙඳ සැළක ඊයේ රාත්‍රි 8.15 ට පමණ ගින්නක් හටගෙන තිබේ.

    වෙළඳසැලෙහි ඉදිරිපස කොටස ගින්නෙන් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව සේවකයෙකුගේ අත්වැරැද්දකින් සිදු වූ ගෑස් කාන්දුවක් බව පොලිසිය ප්‍රකාශ කරයි. ගින්නෙන් සුළු දේපළ හානි පමණක් වාර්තාවී ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළේය. වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය මගින් සිදු කරයි.

    Latest News