වෛද්‍ය ෂාෆි විමර්ශන වාර්තාව අධිකරණයට

ජූනි 27, 2019

    වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළ පිටු 120ක වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    නඩුව ලබන 11 වැනිදා දක්වා කල් තබා තිබේ. වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ විභාගයට ගෙන ඇත. සැකකාර වෛද්‍යවරයා අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුනේ නැහැ.

    Latest News