බදුල්ලේ දුම්දාගෙන ගිය 46කට නඩු

ජූනි 13, 2019

    මෝටර් රථවලින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස වාහන දුම් පරික්ෂා කිරීමේ වැඩසටහනක් අද(12) බදුල්ල සහ හාලිඇල දී සිදුකෙරිණ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ සහාය ඇතිව මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය එක්ව මෙය සිදුකෙරිණ.

    මෙහිදී වාහන 99 ක් පරීක්ෂාවට ලක් කෙරිණු අතර ඉන් 46ක් අධික දුම්සහිත ඒවා බව අනාවරණය වී ඇත. ඒවා නියම තත්වයට පත්කර ලබන 2 වැනිදා හාලිඇල ක්‍රීඩාංගනයේදි තමන්වෙත ඉදරිපත් කරන ලෙසට බදුල්ල මෝටර රථ පරීක්ෂකවරයා එම වාහන හිමියන්ට දැනුම් දී තිබේ.

    Vehicale

    vehicale2

    vehicale9

    vehicale4

    vehicale8

    vehicale5

    vehicale6

    vehicale3

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 11:05

    Latest News