මෝදිගේ පදවි ප්‍රාප්තියට එක්වීමට ජනපති ඉන්දියාවට

මැයි 30, 2019

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

    ඒ උදෑසන 8.20ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.282 දරන ගුවන් යානයෙන්. මෙම ගුවන් යානය දහවල් 11.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:08

    Latest News