ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ගුජරාට් ප්‍රාන්තය ආසන්නයේ අරාබි මුහුදේදී ක්රිෂ්ණ දෙවියන්ට විශේෂ පූජාවක් පැවැත්වීමේ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ආර්. රවි කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ “අයාලන්” පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක්.
බාහිරින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ඉන්දියානු පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට, අද බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ, බාහිර පුද්ගලයන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමත් සමගයි.
ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.