පාස්කු ප්‍රහාරයෙන් අයෝජකයින් රට හැරගිහින් නෑ..(වීඩියේ)

මැයි 30, 2019
  • පාස්කු ප්‍රහාරය හේතුවෙන් විදෙස් අයෝජනකයින් අධෛර්යවන්තවී රට හැරයාමට හෝ අයෝජන ආපසු ගෙන යාමට ක්‍රියාකර නැති බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 08:30

    Latest News