පුරා වස්තු සෙවූ සිව්දෙනෙක් හසුවේ

මැයි 03, 2019

    ඌරුබොක්ක, මෙලොග්ගමුව ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනී.

    ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

    සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    ඔවුන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News