කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධනය ඇරඹේ

මැයි 03, 2019

    මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව අද ආරම්භ කෙරේ.

    පසුගිය 21 වැනි දින පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙම දේවස්ථානයට හානි සිදු විය.

    මෙසේ හනියට පත් සියලු දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර ගෙන ඇති බව ද පැවසේ.

    Latest News