නව ආරක්ෂක ලේකම් වැඩ භාරගනී

අප්‍රේ 30, 2019

    නව ආරක්ෂක ලේකම් හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

    මේ අවස්ථාවට අමත්‍යාංශයේ අතිරේක ලේකම්වරු,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ නිඅලධරීහු රැසක් එක් වූහ.

    Latest News