CDI දෙමටගොඩ බොම්බ පිපිර වු නිවස පිරික්සයි..... නිල් මැණික් සහ මුදල් සොයා ගනී

අප්‍රේ 28, 2019

    දෙමටගොඩ බෝම්බ පිපිරවීම සිදුවූ නිවසේ තිබී වටිනා භාණ්ඩ හා මුදල් තොගයක් සොයා ගැනුණු බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඒ අතර රුපියල් කෝටි 03කට අධික වටිනා නිල් මැණික් තුනක්, කෝටි එකහමාරක දේශීය මුදල්, ලක්‍ෂ පහ හමාරක මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් සොයා ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 14:39

    Latest News