සමන්තුරෙයි, කල්මුණේ, චවලකඩේ ඇඳිරිනීතිය ඉවතට

අප්‍රේ 28, 2019

    සමන්තුරෙයි, කල්මුණේ සහ චවලකඩේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද(28) උදේ 10 සිට ඉවත් කර තිබේ.

    නැවත ප.ව. 5 සිට එම වසම්වලට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම නියෝගය නැවත දැනුම් දෙනතුරු බල පැවැත්වේ.

    Latest News