බෝම්බ ප්‍රහාරයට සැක 2ක් නාවලපිටියේදී අත්අඩංගුවට (ඡායාරූප)

අප්‍රේ 28, 2019

    පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

    මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා අද (28) අළුයම නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.

    HUK1

    HUK2

     

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 10:39

    Latest News