ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ

අප්‍රේ 25, 2019

    පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

    මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    Latest News