හෙම්මාතගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

අප්‍රේ 25, 2019

    හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් හෙම්මාතගම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් අද (25) සවස ක‍්‍රියාත්මක කර ඇත.

    අද (25) රාත‍්‍රී කාලයේදී මෙම සෝදිසි මෙහෙයුම අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව පැවසේ.

    Latest News