Update : අධික වර්ෂාව නිසා මත්තලට යැවූ ගුවන්යානය නැවත කටුනායකට

අප්‍රේ 20, 2019

    අධික වර්ෂාව නිසා මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ ක්වාලාලම්පූර් සිට පැමිණි UL315 දරණ ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපලට පිටත්වේ.

    අධික වර්ෂාව නිසා ගුවන් යානයක් කටුනායකින් මත්තලට (17:15)

     කටුනායක ගුවන් තොටුපලේ ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානයක් යහපත් කාලගුණය නිසා මත්තල ගුවන් තොටුපලට හරවා යැවේ.

    මේ හරවා යැවුනේ ක්වාලාලම්පූර් සිට පැමිණි UL315 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකි.

    කාලගුණය තත්වය අනුව ගුවන් පථය දර්ශනය නොවීම ඇතුළු හේතූන් මත මෙම ගුවන් යානා හරවා යැවීම සිදුවේ.

    දැනට කටුනායක අවට පැවති අධික වර්ෂා තත්වය තරමක් දුරට අඩුවී ඇති බව වාර්තා වේ.

    UL 01

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 17:46

    Latest News