ජපන් යවන පොරොන්දු දී කුරුණෑගලින් පැන කොළඹ දී මාට්ටු

අප්‍රේ 20, 2019

    ජපන් යවන බව පවසමින් මුදල් වංචා කළ සුදත් රෝහන ද සිල්ව නැමැති සැකකරුවෙකු කොල්ලුපිටිය ගාලු මුවදොර වටරවුමේදී අද අත්අඩංගුවට ලෙන තිබේ.

    මෙම සැකකරු විසින් ජපන් යවන බව පවසමින් මුදල් ලබා ගත් බවට කුරුණැගල අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි ලැබි ඇතැයි පොලිසිය පවසයි.

    මෙම සැකකරු ගමන් කිරිමේ ස්වභාවය අනුව වු සැකය මත රාජකාරියේ නිරිත පොලිස් කණ්ඩායමක් විසින් පාරික්ෂ කර ඇත. එහිදි ඔහු ලඟ ති විදේශ ගමන් බළපත්‍ර 06 ක් සොයාගත් බව පොලිසිය පවසයි. ඒ අතර ව්‍යාජ ලෙස සැකසු විසා බලපත්‍ර 06ක්, බැංකු පාස් පොත් 02 සහ ටැබ් පරිගණකයක් හමුවි තිබේ. එ අනුව අත්අඩංගුවට ගැනිමෙන් පසු කළ පරික්ෂණ අනුව හෙලිවි ඇත්තේ සැකකරු විසින් කුරුණැගල ප්‍රදේශයේ පුද්ගලයින් රට යවන බව පවසමින් මුදල් වංචාකාර ඇති බවයි. සැකකරු වැඩි දුර විමර්ශන සඳහා කුරුණෑගල අපරාධ විමර්ශන එකකයට භාරදීමට නියමිතයි.

     

     

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 15:48

    Latest News