වැසි සමඟ මුහුද රළුවීමක්.... ධිවරයින්ටත් අනතුරු ඇඟවීමක්

අප්‍රේ 16, 2019

    ඉදිරි පැය කිහිපය තුළ මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු සිමාවේ තද වැසි සහ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70- 80 දත්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    බස්නාහිර දෙසින් වන මුහුදු සිමාවේ පවතින තද වලාකුළු තත්වයක් ඊට බලපා තිබේ.

    ධිවර කටයුතු වල නිරතව සිටින ධිවරයින්ට ප්‍රවේසම් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News