තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඉදිරි පැය කිහිපය තුළ මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු සිමාවේ තද වැසි සහ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70- 80 දත්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Latest News