ගාලු කුමාරී පීලි පනී

අප්‍රේ 16, 2019

    බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව තිබේ.

    මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට සීමාකර තිබේ. පීලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 8.30ට පමණ.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 11:33

    Latest News