ලිට්‍රෝ ගෑස් මිල පහළට

ජූනි 04, 2024
    ගෑස් මිල ගණන් අද (04) මධ්යම රාත්රියේ සිට අඩු කිරීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790 ක්.

    කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525 ක්.
     
    කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712 ක්.

     

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2024 10:03

    Latest News