ලාෆ්ස් ගෑස් බස්සයි

ජූනි 04, 2024
    ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වේ.

    Latest News