මහ වැස්ස බිලිගත් ජීවිත 17 ක්

ජූනි 04, 2024
    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 17 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා.

    ඒ අනූව රත්නපුරයෙන් මියයෑම් 05ක්, කොළඹ දිස්ත්රික්කයෙන් 03ක්, මාතර දිස්ත්රික්කයෙන් 06ක්, ගාල්ලෙන් 02 ක් සහ ගම්පහ දිස්ත්රික්කයෙන් 01ක් වාර්තා වනවා.

    එමෙන්ම කළුතර දිස්ත්රික්කයෙන් පුද්ගල අතුරුදන්වීම් 01ක් ද වාර්තා වී තිබෙනවා.

    Latest News