උද්දිකගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයේ මුතුකුමාරණ දිවුරුම් දෙයි

මාර් 05, 2024

    එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

    උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දුන්නා.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2024 10:50

    Latest News