මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටිනවා.
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් හිමිවනවා.
මේ අතර දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරවීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.