දුම්රියක පීලි පනියි

ඔක් 30, 2023

    අද (30) උදෑසන 11.45ට පමණ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

    මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

     

    Last modified on සදුදා, 30 ඔක්තෝබර් 2023 13:19

    Latest News