මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඔක් 27, 2023

    මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයට අදාල ඕනෑම සහයක් ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්ෂණික දුරකථන අංක දෙකක් ලබාදී තිබෙනවා. 

    එම දුරකථන අංක වන්නේ

    0094711 757 536
    0094711 466 585

    මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි අතර මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකිය.

    Latest News