අද දුම්රිය ප්‍රමාදයක්

ඔක් 31, 2023

    අද (31) දින රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම්දෙයි.

     

    Last modified on අඟහරුවාදා, 31 ඔක්තෝබර් 2023 08:41

    Latest News