කෑගල්ලේ පාසලක් වැසේ

ඔක් 02, 2023

    කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය තාවකාලිකව වසා දැමීමට ආපදා කළමනාකරෟණ මධ්‍යස්ථානයෙන් උප‍දෙස් ලබා දී තිබෙනවා.


    ඒ පාසල් දෙමහල් ගොඩනැගිල්ල ආසන්නයේ ඇති ඉවුරක් කඩා වැටීමේ ලකුණු පහළ වී තිබීම හේතුවෙන්.

    කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසන්නේ, එම ස්ථානය කඩිනමින් පිළිසකර කර අවදානම ඉවත් කිරීමෙන් පසු පාසල යළි විවෘත කර බවයි.


    Latest News