මහත්මා ගාන්ධි තුමාගේ 154 වැනි ජන්ම දිනය සැමරේ

ඔක් 02, 2023

    මහත්මා ගාන්ධි තුමාගේ 154 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

    ඒ, අරලියගහ මන්දිරයේදී. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ නියෝජ්‍ය කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා සහ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News