පාසල් නිවාඩුව මෙන්න

අගෝ 15, 2023

    රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අගොස්තු 17 වැනිදායින් අවසන් වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

    ඒ අනූව, දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගොස්තු 28 වැනි සඳුදා දින ආරම්භ කෙරෙනවා.

    Latest News