නව පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මේ අතර කතෝලික පාසල් ද එම තීරණයට අනුව කටයුතු කෙරේ.
රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.