විදේශ කටයුතු ඇමති හමුවට - තානාපතිවරු

නොවැ 01, 2018

    විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාක් රටවල තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ ඔවුන්ගේ නියෝජිතයන් ඊයේ හමුවිය.

    අන්‍යෙන්‍ය වශයෙන් වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් මෙහි දී සාකච්ජා කළේය. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පකිස්තානය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ ඔවුන්ගේ නියෝජිතයින් මීට සහභාගී විය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාඨ ආය්‍යසිංහ මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Latest News