වාහන හැර සියලු ආනයන සීමා ඉවතට

ඔක් 09, 2023

    වාහන හැර අනෙකුත් සියලු ආනයන භාණ්ඩ සඳහා පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා.

    ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

    Latest News