මීළඟ පාසල් වාරයත් ළඟ ළඟම

ජූනි 08, 2023

    මීළඟ පාසල් වාරය ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භවීමට නියමිතයි.

    ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

    ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල් ඇත්නම්, ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    Latest News