හර්*ෂට පැවරුනු වගකීම

ජූනි 07, 2023

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්*ය හර්*ෂ ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

    ඊට පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බවයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.

    Latest News