ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

මැයි 18, 2023

    ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අද (18) පෙරවරුවේ සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය. 1936 වසරේ අප්‍රේල් මස 10වන දින උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා මියයන විට 87වන වියේ පසුවුණි. 1958 වසරේදී ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වූ ඔහු ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස විශිෂ්ඨ ලෙස සමත් විය.

    Latest News