සජබෙ හැර යන හැරිසන් ?

මැයි 15, 2023

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයක් රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව හිටපු අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

    සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු රජයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව ද මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හැරිසන් මහතා අද මේ බව කියා සිටියා.

    Latest News