රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයක් රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව හිටපු අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

පක්ෂයක් තුළ විනයක් තිබිය යුතු බවත් පක්ෂයේ හා නායකයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම අරමුණ බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්ෂය පුමුඛ පුළුල් සන්ධාන ගිවිසුම හෙට (05) අත්සන් නොකරන බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරී මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යූය පී හැරිසන් මහතා පැවසීය.

පොතකට සීමානොවී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය විය යුතු යාන්ත්‍රණය කඩිනම්ව සැකසීම යුතු යැයි අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

Latest News