'මෝඛා' අද යන පැත්ත භයානකයි මුහුදු යන්න එපා

මැයි 14, 2023

    මධ්‍යම නැගෙනහිර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මෝඛා" අතිශය ඡන්ඩ සුලු කුණාටුව අද දහවල් වන විට ගිණිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළතීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවට ජාතික කාලගුණවිද්‍ය මධ්‍යස්ථානයේ අණාවැකි අංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

    ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 83ත් 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහු දින ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා.

    Latest News