එළවලු මිල ඉහළට

මැයි 14, 2023

    උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙදුන් පවසනවා.

    මධ්‍යම කදුකරයට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟයි.

    ඒ අනූව, තක්කාලි කිලෝවක් රුපියල් 400, අමු මිරිස් රුපියල් 250 , බෝංචි රුපියල් 480 , අර්තාපල් රුපියල් 200 , මුරුංගා රුපියල් 560 , කැරට් රුපියල් 250 , ගෝවා රුපියල් 200 , බටු රුපියල් 250 , ලික්ස් රුපියල් 280 වශයෙන් සිල්ලර මිලකට අලෙවි කරනු ලබනවා.

    Latest News