නව විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන පාලකගෙන් ප්‍රකාශයක්

මැයි 12, 2023

    ඉදිරි සති දෙක තුළ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව, ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    එම කාලය තුළ කලින්  දිනයක් වෙන්කරගත් සහ හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි.  නව ක්‍රමවේදය සකසන තුරු දින‍ වෙන්කර නොගත් කිසිවෙකු ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජෙනරාල් හර් ෂ ඉලුක්පිටිය මහතා ඉල්ලා සිටිනවා.

    Latest News