දුම්රිය ස්ථානාධිපතිවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක

මැයි 09, 2023

    අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට රාත්‍රී 12.00 දක්වා පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ, හෙට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.

    Latest News