අගය ඉහළ යන රුපියල

නොවැ 02, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනූව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 171.9317ක් හා විකුණුම් මිල රු.175.8240ක් ලෙස සටහන් විය.

    ඊයේ දිනයේ දී ඩොලරයක ගැණුම් මිල පැවතියේ රු.171.4281 ක් හා විකුණුම් මිල 177.3261ක් වශයෙනි.

    එය ඉතිහාසයේ මෙතෙක් එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙස ද වාර්තා විය.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 16:21

    Latest News