අද විදුලි කප්පාදුව පැය 2 යි

ඔක් 28, 2022

    අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 2 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    power10-28.jpg

     

    Latest News