අද විදුලිය කප්පාදුවක් නැහැ

ඔක් 24, 2022

    අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනුව දීපාවලී උත්සවය යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි, එම කොමිෂමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News